බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත්…

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුව
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (2024.06.20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ…
කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජූනි 24 දින ජනතා අයිතියට
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම එළැඹෙන ජූනි මස 24 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ…
‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව…
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය
බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙරට සංචාරයක නිරත ඉන්දීය…
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා…
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවෙයි
මෙරට සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදි මුණගැසුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන්…
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනයට චීනයේ සහය
චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර…
හෙට බන්ධනාගාර රැදවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවසර
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින්…
පොසොන් පොහොය වෙනුවෙන් පොසොන් කලාප 322
දිවයින පුරා පොසොන් කලාප 322 ක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. මේ අනුව බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස්…
අටමස්ථානාධිපතිගෙන් වන්දනාකරුවන්ට දැනුම් දීමක්
පොසොන් පොහොය මූලික කරගනිමින් අනුරාධපුරයේ අටමස්ථාන වැදපුදාගැනීම සදහා පැමිණෙන ජනතාවට අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැනුම් දීමක් සිදුකරනවා. එහිදි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා…
මාස 6 ක් තුළ විදෙස් රැකියා සම්බන්ධ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන අංශයට වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155 ක් ලැබී ඇති…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද සොයාබැලීම සදහායි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස…
පොසොන් පොහොයට විශේෂ ප්‍රවාහන සේවා
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ බස්රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්
චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවට පාකිස්ථානය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවයි. එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බවද ඔවුන් නිකුත්…
ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
අමෙරිකාව හයිටියේ තානාපති කාර්යාල නිලධාන් ඉවත් කර ගනී
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…