බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දිවයින පුරා පොසොන් කලාප 322 ක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. මේ අනුව බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 20,000 ක් පමණ යොදවා ඇති බවයි ඔහු සදහන් කළේ. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකාවට ලොකු ලූනු අපනයනයට පනවා තිබූ තහනම ඉන්දියාව ඉවත් කරයි Srilanka