Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහේනේ සියදිවි නසාගත් දැරියට ගුරුවරයා ලිංගික අතවර කල බවට අනාවරණයක්

    කොටහේනේ සියදිවි නසාගත් දැරියට ගුරුවරයා ලිංගික අතවර කල බවට අනාවරණයක්

    2025-05-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගියදා සියදිවි නසාගත් 16 හැවිරිදි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

    සැකකාර ගුරුවරයා මේ වනවිට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනමකට ලක් කර ඇති බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    කොටහේන ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි මෙම සිසුවිය එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වැනිදායි. .

    අනතුරුව එම සිසුවියගේ මව්පියන් මැයි 4වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාසලේ ගුරුවරයකුගේ ක්‍රියාකලාපය හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය ඇගේ මරණයට බලපෑ බවට චෝදනා කර තිබෙනවා.

    ඒ අනුව සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 8වනදා කොළඹ ස්ථාන තුනකදී උද්ඝෝෂන පැවැත්වුනා.

    මේ අතර ජීවිතක්ෂයට පත්දැරිය සම්බන්ධව චෝදනා එල්ල වූ පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    මීට අදාළ නඩුව මැයි 19 වැනිදා යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
    ඊළඟ පුව​ත ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන්ඉවත් වෙයි

    සබැ​ඳි පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group