Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්

    සෑම රටකින්ම එකක් පේලේ නමට වෙන් කරන්න – ෆීෆා සභාපතිගෙන් ඉල්ලීමක්

    2023-01-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය රටවල පවතින එක් පාපන්දු ක්‍රීඩාංගනයක් අභාවප්‍රාප්ත ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයා වූ බ්‍රසීල ජාතික පේලේ නමින් නම් කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටීමට සිය සම්මේලනය තීරණය කර ඇති බව ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) සභාපති ජියන්නි ඉන්ෆන්ටිනෝ පවසයි.

    සිය උපන් නගරය වන බ්‍රසීලයේ සැන්ටොස් නගරයේදී ඊයේ(03) අවසන් ගමන් ගිය පේලේ වෙනෙුවෙන් පැවැති අනුස්මරණ උත්සවයකට සහභාගි වෙමින් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා.

    ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් ඊයේ (03) දහවල් 12ට පමණ බ්‍රසීලයේ සැන්ටොස් නගරයේ පිහිටි ලොව උසම සුසාන භූමියේදී මිහිදන් කෙරුණු පේලේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර තිබූ සැන්ටොස් නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ ක්‍රීඩාංගණය වෙත බ්‍රසීලයේ සෑම ප්‍රෙද්ශයකින්ම පාහේ විශාල ජනතාවක් පසුගිය 2 වනදා සිට ඊයේ(03) උදෑසන දක්වා පැමිණ තිබූ බව වාර්තා වනවා.

    විශාල පිරිසක් එකවර පේලේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණීම හේතුවෙන් ක්‍රීඩාංගණය අවට දිගු පෝලිම් නිර්මාණය වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

    පෙලේ හට අවසන් ගෞරව දැක්වූවන් අතර අලුතින් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ ලුස් ඉනයිකෝ ලුලා ද සිල්වා ද විය.

    පෙර පුව​තඅධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්
    ඊළඟ පුව​ත වගකීම් විරහිතව කටයුතු කරන බවට ආණ්ඩුවට චෝදනා

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group