පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

පොහොට්ටුව නැත්තම් ඔක්කොම ඉවරයි !
තම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය හේතුවෙන් ආණ්ඩුව සිදු කිරීමට ගිය අකටයුතුකම් රැසක් වැලකි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන්…
දුම්රිය කළමණාකරණය කාර්යක්ෂම කිරීමට පියවර
දුම්රිය කළමණාකරණය කාර්යක්ශම කිරීම තුලින් රටේ මහ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා…
ඇහැලේපොළ කෞතුකාගාරය ජනපතිගේ සුරතින් මහජන අයිතියට
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය අද ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන්. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය…
අසත්‍ය ප්‍රචාර වලට අගමැතිනියගෙන් පිළිතුරු
පාසැල් විෂය ධාරාවෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ඉවත් කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන්…
ෂාරුක්ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන දුක හිතෙන ආරංචියක්
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බව City of Dreams…
ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට
ඉරාකයේ සාප්පු සංකීර්ණයක ගින්නකින් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට්…
කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී…
පොලිස් කොස්තාපල්වරියකට කැත වැඩක් කළ පොලිස් ලොක්කාට අධිකරණයෙන් ලැබුණු නියෝගය
පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැණවැදී ඇයට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් තංගල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රුපියල් දස දහසක මුදල් ඇපයක් හා…
මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ඇරඹේ
මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් බහුලව ගෙන්වා ගැනීම සඳහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. භූ විෂමතා ලක්ෂණ රැසකගෙන්…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදියි මෙම…
කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි මෙලෙස අත්අඩංගුවට ගෙන…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම මෙම මස 25 වැනිදා සිදු කිරීමට නියමිතයිග මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල…
ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය සහ හබරාදූව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(17) අලුයම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාග
ආසියානු කුසලානයේ නිල තරග සැලසුම් එළියට
ඉන්සමාම් පාකිස්තාන් ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී තනතුරට
බී ලව් කැන්ඩි කණ්ඩායමට සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ජය
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































