සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන්…

සජින් වාස්ට එරෙහි නඩුවක් යළි විභාගයට
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
PHOTOS: මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක් විනාශ කෙරේ
නඩු කටයුතු අවසන් වූ මත් පෙති තොගයක් අධිකරණ නියෝග මත විනාශ කර තිබෙනවා. මෙලෙස විනාශ කර ඇත්තේ 2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංය සහ ශ්‍රී…
වඩුක්කෝඩේ ආරක්ෂාව තර කරයි
යාපනය වඩුක්කෝටේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ ඊයේ(20) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුවයි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ ජංගම මුර සංචාර සඳහා…
අපිට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න – අපි ඒක කරනවාමයි !
ජනතාව විසින් තම කණ්ඩායමට බලය ලබා දුන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. ඔහු මේ බව සදහන්…
පහේ ශිෂ්‍යත්ව විභාගය තියෙන දිනය මෙන්න
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියා සිටියේ 2025 අගෝස්තු මස 10 ඉරිදා පෙරවරු…
විපක්ෂයේ සිහින ඇමති සමන්ත බොඳ කරයි !
ඉන්දියානු රජයේ ආධාර සහිතව මලයගම් පවුල් 4700ක් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්…
රෝහිතගේ දුවයි බෑණටයි අධිකරණයෙන් ලැබුණු තීන්දුව
හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට…
කිව්වේ එකක් කරන්නේ තව එකක් සජිත්ගෙන් ආණ්ඩුවට දෝස් මුරයක් !
ගොවියා සුරකින බව පැවසු ආණ්ඩුව වර්තමානයේදී ආර්ථික මධ්‍යස්ථාන පවා ඉතා අඩු මිලකට විකිනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක…
මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ මධ්‍යම කොට්ඨස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි මස 08 වන දින රාත්‍රී කාලයේදී…
සජබ ඇතුලේ කිසි අවුලක් නැහැ චරිත්ගෙන් සහතිකයක් !
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරිමට උත්සහ කිරිමෙන් ආණ්ඩුවේ නොහැකියාව දැකගත හැකි බව රංගන ශිල්පී චරිත් අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ…
අපවත්වී වදාල අනුනාහිමිගේ ආදාහන පූජෝත්සවය 24 වනදා
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට…
බිත්තර මිලට අද වෙච්චි දේ
බිත්තර තොග මිල අද(21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. ඒ අනුව රතු බිත්තරයක් රුපියල් 29ක් පමණ වන බවයි එම…
ගිනි අවි සමග දෙදෙනෙක් මාට්ටුයි
ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
දඹුල්ල අවුරා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම්
LPL අවසන් වටයේ තරග අදින් ඇරඹෙයි
ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වැන්නයි බලකරමින් විරෝධතා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…














































