Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2025-07-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ මධ්‍යම කොට්ඨස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජුලි මස 08 වන දින රාත්‍රී කාලයේදී බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තෙරතුරකට අනුව ඉහත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ පැදිකරු හා අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය ඊයේ(20) දින නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනුනු බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් පමණ වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ජුනි මස 30 වන දින රාත්‍රී කාලයේදී කහවත්ත යායින්න ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන් යැයි පැවසූ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ පාලු ප්‍රදේශයකදී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද(21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පොලිස් විශේෂ කාර්ය බ ලකා විශේෂ මෙහෙයුම් ඒකකයා ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුරු දිසා අපරාධ කොට්ඨාෂායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

    සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ජංගම දුරකථන දෙකක් සමගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක පුද්ගලෙයකු වන අතර ඔහු රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

    පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කර ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයේන බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තසජබ ඇතුලේ කිසි අවුලක් නැහැ චරිත්ගෙන් සහතිකයක් !
    ඊළඟ පුව​ත කිව්වේ එකක් කරන්නේ තව එකක් සජිත්ගෙන් ආණ්ඩුවට දෝස් මුරයක් !

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group