Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පහේ ශිෂ්‍යත්ව විභාගය තියෙන දිනය මෙන්න

    පහේ ශිෂ්‍යත්ව විභාගය තියෙන දිනය මෙන්න

    2025-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියා සිටියේ 2025 අගෝස්තු මස 10 ඉරිදා පෙරවරු 9.30 සිට මධ්‍යහ්න 12.15 දක්වා විභාගය පැවැත්වෙන බවයි.

    ඒ අනුව දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට මධ්‍යහ්න 12.15 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එසේම මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත මේ වන විට තැපැල් මගින් යවා ඇති බවද විභාග කෙමාසාරිස්වරිය නිකුත් කළ නිවේදනය සඳහන්.

    මෙතෙක් එම ලේඛණ ලැබී නොමැති විදුහල්පතිවරුන්ට අඅඅඅ වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති එඑඑඑ මත ක්ලික් කිරීම මගින් හෝ වවවවව වෙත පිවිසීමෙන් පැමිණීමේ ලේඛනය බාගත කර ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය ජුලි මස 25 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ.

    පෙර පුව​තවිපක්ෂයේ සිහින ඇමති සමන්ත බොඳ කරයි !
    ඊළඟ පුව​ත අපිට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න – අපි ඒක කරනවාමයි !

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group