දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු. 30,000/= බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු මතුගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ…

අද (25) උදෑසන පැවති අධික සුලං තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ…

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවලට මෙම වසරේ 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය ඇතුළත ඇතුළත් කරනු ලැබූ රෝගීන් සංඛ්‍යාව 36,000ක්බවසෞඛ්‍යසහජනමාධ්‍යනියෝජ්‍යඇමැතිවෛද්‍යවිජේමුණිමහතාපාර්ලිමේන්තුවේදීපැවැසුවා එහිදී එම කාලය තුළ ලියාපදිංචි…

ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක්…

කොළඹ හෝටල් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වුනා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. හෝටල් කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසක්ද…

මැතිවරණ කොට්ඨාස 8ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන්ට පත්වීම් ලිපි ලබාදීම ඊයේ (24දා) එමපක්ෂයේජාතිකසංවිධායකපාර්ලිමේන්තුමන්ත්‍රිනාමල්රාජපක්ෂමහතාවිසින්බත්තරමුල්ලනෙළුම්මාවතේපිහිටිඑමපක්ෂමූලස්ථානයේදීසිදුකළා ඒ යටතේ බණ්ඩාරගම ආසනය සඳහා ලලිත් වර්ණකුමාර මහතාත්, මතුගම…

තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවුණා. මෙම හමුවේදී දෙරටේ අධ්‍යාපනය, ගෝලීය වෙළඳාම, සැපයුම්, බලශක්ති,…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින්…

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් සහායකයින් ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…

රටේ සාමාන්‍ය පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් රටේ අවශ්‍යතාවට පොල්ගෙඩි මිලියන 4500ක් පමණ අවශ්‍ය යැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා 22දා පැවසුවා.…

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ‘Vision’ වැඩසටහන යටතේ ලැබුණු අවස්ථාවක් මත මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර්…

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දයාරත්න මහතා වර්ෂ 2001 සිට 2004 දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු…

සංචාරක හෝටල් වෙන් කරගැනීමට හැකි ප්‍රසිද්ධ වෙබ් අඩවි මගින් සංචාරක හෝටල් සම්බන්ධ කරගනිමින් මෙම වංචාකරුවන් විසින් එම හෝටල්වල ගිණුම්වලට මුදල් බැර කර ඇතැයි පවසා, එම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…

තව කියවන්​න

ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…