කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
දෙසැම්බර් මස 20 වනදා සූරියකන්ද පොලිස් අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් , ශ්‍රී ලංකාවේ…
රම්බොඩ නායයෑමෙන් පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට
කොත්මලේ, රම්බොඩ ආසන්නයේ සිදු වූ නායයෑමෙන් මේ වන විට පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. විපතට පත් පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ආරම්භ…
දිවයිනේ පළාත් කිහිපයකට අදත් 100mm ඉක්මවූ වැසි
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
ඉරණමඩු ජලාශයේ වාන් දොරට විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉරණමඩු ජලාශයේ වාන් දොරට විවෘත කර ඇති අතර එම ජලය ගලායන ඇල මාර්ගයේ පැති බැම්ම ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන්…
මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර – රතු නිවේදනයක්
මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ…
රඹුක්ඇළ ප්‍රදේශයේ පවුල් 800ක ගම්මානයක් නායයයි – විශාල පිරිසක් අතුරුදන්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයාම සම්බන්ධයෙන් විශේශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ…
විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන…
අයහපත් කාළගුණ තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
පවතින අයහපත් කාළගුණ තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 01.00ට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. මේ අතර කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය…
අවතැන් වූ ජනතවට සහන සැලසීමට ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් සහය…
පවතින දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ,…
කොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි
කොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන්. මේ…
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 11ක…
ගංගා 11ක ගංවතුර ත්ත්වයක්
මේ වන විට ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඊයේ පසුවරුවේ පියවර ගෙන තිබුණා. ඒ අනුව කැලණි ගඟ ,කලු ගඟ, යාන් ඔය,…
රම්බඩගම ගම්මානය මැද කොටස සම්පූර්ණයෙන්ම නායයයි
නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස සම්පූර්ණයෙන්ම නායගොස් ඇති බවයි අණාවරණය වන්නේ. එමෙන්ම එම නායයාමෙන් මේ වන විට පුද්ගල මරණ 7…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංඛ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
කාසියේ වාසිය බංග්ලාදේශයට
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…













































