
මේ වන විට ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඊයේ පසුවරුවේ පියවර ගෙන තිබුණා.
ඒ අනුව කැලණි ගඟ ,කලු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනුගලු ඔය සහ මැණික් ගඟ, මල්වතු ඔය ආශ්‍රිතව අදි ගංවතුර ත්ත්වයක් ඇති විය හැකියි.














