කොත්මලේ, රම්බොඩ ආසන්නයේ සිදු වූ නායයෑමෙන් මේ වන විට පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
විපතට පත් පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කොත්මලේ පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













