අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු අතරින් මේ වන තෙක් ඉටුකර ඇත්තේ සියයට 05 ක ප්‍රතිශතයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . https://youtu.be/8vM_tlCnCMw?feature=shared

ඉදිරි පැය 36 කාලගුණය කොහොම වෙයිද?
ඉදිරි පැය 36ක කාලය සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ…
වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය නිලධාරින්ට දැනුම්දීමක්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
සුජීව CIDයට
හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.
ඇමති සමන්ත අල්ලස් කොමිසමට
2016 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන සිදුකරනවා. ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද අල්ලස් කොමිසම…
වීථි දරුවන්ට පන්දහසක දීමනාවක් ගිණුම්වලට බැර කිරීමේ සැලසුමක්
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වන බව කාන්තා සහ ළමා කටයුතු…
විදෙස් දරු දෙදෙනාට යළි ජීවය දුන් පොලිස් විරුවන් දෙදෙනා
මිරිස්ස මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික දරුවන් දෙදෙනෙකුගේ බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.…
හිටපු ඇමැති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත…
හිටපු ඇමති දුමින්දට දැඩි කොන්දේසි මත ඇප
රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවාග ඒල ඔහු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත…
ඩුබායි වීසා නිලධාරියාගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන විමර්ශන ඇරඹෙයි
ගනේමුල්ල, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසකට පසුගිය 11 වනදා එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. වෙඩි…
හිටපු ධීවර අමාත්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ක්‍රියාපටිපාටියට පටහැනි ලෙස කිරින්ද…
උතුරු පළාතේ අධ්‍යාපන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
උතුරු පළාතේ පවතින අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවාග ඒ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ග මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි…
පොලිස් නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව සීමා කෙරේ
පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5 කට සීමා කර තිබෙනවා කිරීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා…
වී මිලදී ගැනීමට නව වැඩපිළිවෙලක්
තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවාග කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පවසා සිටියාග ගොවීන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල්…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති…
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට්…
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි…
දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට්…
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා. දින 50ක කාලයක් ඇතුලත යුද ගැටුම් අවසන් කිරීමට රුසියාව කටයුතු නොකළ හොත් රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඊයේ ධවල මන්දිරයේ දී නෙටෝ ප්‍රධාන හමුවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළා. එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය ඉහළ පෙලේ යුද…
පිලිපීනයට භූ කම්පනයක්
යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
ඇමෙරිකාවට එරෙහි යුරෝපා සංගමයේ තීරු බදු තීරණය අගෝස්තු දක්වා කල් යයි
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
රත්තරන් ආයෙත් නගී
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…