පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5 කට සීමා කර තිබෙනවා
කිරීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා
සෑම නිලධාරියෙකුට එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණිනුයි මෙම පියවර ගෙන ඇත්තේ
ඊට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













