මහ මැතිවරණය අද
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි. මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි. ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354…
එසැණ පුවත්
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
මෙම වසරේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව තුන් දහස ඉක්මවයි
මෙම වසරේ ගත වූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජනවාරි මස පළමු…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම් දීමක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන ලෙස පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දුරකතන ඇමතුම් ලබා දී නොමැති බව…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අල්ලස් කොමිසමට ලැබුන පැමිණිලි සංඛ්‍යව 3,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා . ජනවාරි මස…
විදුලි රැහැනකට හසුවී වන අලින් තිදෙනෙකු මියයයි
කහල්ල – පල්ලෙකැලේ අභයභූමිය තුළ පවත්වාගෙන ගිය අනවසර ගොවිපළක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට අසු වීමෙන් වන අලි තිදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම ගොවිපල පවත්වාගෙන…
වෙළදපොල ගැටලු සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කැදවීම්
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ සියලු පාර්ශව…
තැපැල් ඡන්දදායකයින් ගණන ඉහළට
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති…
තොග සගවන්නන්ට එරෙහිව නීති දැඩිවෙයි
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක්…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ වාහන නැවත භාර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දුන්…
දික්ඔය නගර සභාවේ නිහඩ විරෝධය
හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම්වරයාල නිලධාරින් ඇතුළු සේවකයින් අද :21* දිවා ආහාර පැයේ නගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණාග ඒ නගර සභාවේ අදායම් පරිපාලක…
රන් මිලෙහි දැවැන්ත වෙනසක්
සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි. එමෙන්ම කැරට්…
කොළඹ කොටුවේ සිට මරදාන දෙසට යන දුම්රිය සියල්ල තාවකාලිකව නවතී
කොටුව දුම්රිය ස්ථානයෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ…
බුලත් විටේ මිල ඉහළට
මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ.…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ…
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය…
බංගලාදේශයට ඓතිහාසික ජයක්
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
චෙස් පදක්කම් ශ්‍රී ලංකාවට
තරගයක් ඉතිරිව තිබියදීම ජය එංගලන්තයට
හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවකරුවන් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස…
ගාසා තීරයේ ආහාර රැගත් ලොරි රථ 109 ක් කොල්ල කයි
‘මෑන් යී’ පිලිපීනයට හානි ගෙනෙයි
නේපාලයේ ගංවතුරින් මිය ගිය ගණන ඉහළට
අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…