දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

පාසල් දරුවන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ මානසික පීඩනය ඉහලට
පාසල් දරුවන්ගෙන් 75%කට තමාගේ ප්‍රශ්න ගැන කතාබහ කරන්නට කිසිවෙකු නොමැති බවත් ඒ නිසා ඉතා බරපතළ මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් ඇති වන්නට බලපාන බවත් සෞඛ්‍ය…
මත්පෙති සහ මත් දියර ලබාදී මුදල් සහ රන් ආභරණ සොරාගත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
මත්පෙති සහ මත්ද්‍රව්‍ය පුද්ගලයන්ට ඉතා සූක්‍ෂ්ම ලෙස ලබාදී ඔහු සන්තකයේ තිබෙන මුදල් සහ ස්වර්ණාභරණ සොරාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්ඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන්…
සජබ පුංචි ආණ්ඩු සභිකයාගේ නිවසේ සූදු තිප්පොලක්
සිය නිවස පිටුපස සූදූ පොලක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ…
නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති…
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් හෙට සිට විශේෂ රථ වාහන සැලැසුකම් සකස් කර තිබෙනවා. ඒ අනුව කාවඩි පෙරහැර හේතුවෙන් හෙට දින සවස 4 සිට…
ඔබ ආරක්ෂිත ද ? වට්ස්ඇප් ගිණුම් රැසක් ඉවතට !
වට්ස්ඇප් ගිණුම් මිලියන 6යි දශම 8ක් ඉවත් කර ඇති බව මෙටා සමාගම පවසනවා. මෙම වසරේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු වට්සැප්…
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ජාතික කමිටුවක්
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික ස්ථාවර ජාතික කමිටුව රැස්ව තිබෙනවා. “දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු” යන…
ඇමෙරිකානු තීරු බදු පිළිබඳ සාකච්ඡා
ඇමෙරිකානු තීරු බදු පිළිබඳ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් අතර සාකච්ඡාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින්…
සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයිනට
සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස දිවයින වෙත ඊයේ රාත්‍රියේ පැමිණ තිබෙනවා. එම දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්…
විමල්ට වැඩ වරදී – නඩුවක් පත්තු වෙයි ! – VIDEO –
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.…
වරප්‍රසාද කපලා අපිව බය කරන්න බෑ – පොහොට්ටුව කියයි – VIDEO –
වරප්‍රසාද කප්පාදු කිරීම තුලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු විටෙක භය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව…
අපේ අසල්වැසියාට අපල කාලයක් උදාවෙයි ?
ඉන්දියාවට ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට එරට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ තොරතුරු වලට අනුව අනාවරණය වී ඇත්තේ සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර්…
ශෂීන්ද්‍ර 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – VIDEO –
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
පුහුණු තරග දෙකම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අත්හරී
මීටර් 400 තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව
තවත් පුහුණු තරග දෙකක් අද
නවසීලන්ත කණ්ඩායමට කඩුළු 5ක ජයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…













































