බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් Virtual City in Kandy ව්‍යාපෘතියක්
අතත්‍ය නගර (Virtual City) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘Virtual City in Kandy’ නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City…
තලවතුගොඩ සම්බාහන ගණිකා නිවාසය මිරිහාන පොලිසීය වටලයි
තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා (04 දා) රාත්‍රී වැටලූ මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සුරූපී තරුණියන්…
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ
පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. මේ අතර, පසුගිය පෙබරවාරි මස…
කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට
රුපියල් මිලියන 98කට ආසන්න මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස්…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලබන 10 වනදා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙනවා. මධ්‍යස්ථාන 2787 කදී ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙනවා. තුන්ලක්ෂ හත්දහස් නවසිය…
කෝපා සභාපති ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.…
ජපාන ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි
ජපාන ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා පවසනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ජපාන…
මහනුවර තුන්වැනි රන්දෝලි පෙරහැර අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි රන්දෝලි පෙරහැර අද දින රාත්‍රි 7.06ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාවෙන් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි පෙරහැර…
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට විශ්වාසභංගයක්
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අවධානය යොමු කර තිබෙනවා විපක්ෂ නායක…
සී.අයි. ලින්ටන්ට විශේෂ ආරක්ෂාවක්
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට ජීවිත…
වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු…
කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන්…
වසරේ ගතවූ කාලය තුළ ලක්ෂයකට අධික වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරේ
වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ තිස් තුන්දහස් 678 ක් ලියාපදිංචි කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තාව එළියට
නිලූක කරුණාරත්න ක්‍රිඩාවට සමුදෙයි
පුහුණු තරග දෙකම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අත්හරී
මීටර් 400 තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
අහමදාබාද් ගුවන් අනතුරේ මූලික විමර්ශන වාර්තාව නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්
මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්රතාන්යයේ තීරු බදු වලින් නිදහස්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































