Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සී.අයි. ලින්ටන්ට විශේෂ ආරක්ෂාවක්

    සී.අයි. ලින්ටන්ට විශේෂ ආරක්ෂාවක්

    2025-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන
    කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට  ජීවිත තර්ජන එල්ල වූ තිබෙනවා

    ඔහු පදිංචි මිනුවන්ගොඩ, යටියන නිවසට මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන්
    විසින් ආරක්ෂාව ලබා දී තිබෙනවා

    කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් ඉකුත් 3 වන දා ප්‍රධාන පොලිස්
    පරීක්ෂකවරයාට මරණීය තර්ජන එල්ල කර තිබුණේ පද්මේගේ සමීපතමයෙකු
    වූ පස් දේවා නමැත්තකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු
    මත උඩුගම්පළ, කෙහෙල්බද්දර පද්මෙට අයත් බව කියන හෝටලයකට ඉබි
    යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්

    කෙහෙල්බද්දර පද්මේගේ මරණීය තර්ජනවලට බිය නොවූ ප්‍රධාන පොලිස්
    පරීක්ෂකවරයා ද ඔහුට බැණ වැදී තිබූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ
    දරුපවුල ම මරා දමන බවට ඔහු තර්ජනය කර තිබෙනවා

    සිද්ධිය එම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි
    රොහාන් ඕලු‍ගල වෙත දැනුම් දීමෙන් පසු ඔහු වැඩ බලන පොලිස්පතිවරයා
    දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ආරක්ෂාව ලබා
    දීමට පියවර ගෙන තිබෙනවා

    ආශ්‍රීත පුවත්:  උතුරට අද තරමක් තද වැසි
    #sri lanka #vfm news #dengu #hethbeuro c i linan Vnews
    පෙර පුව​තවෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි
    ඊළඟ පුව​ත ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට විශ්වාසභංගයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group