බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

බොරැල්ල වෙඩි තැබීමේ නවතම තොරතුරු අනාවරණයක්
බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 23 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවට මූලික…
ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
අද දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව…
ප්‍රදේශ කිහිපයක වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි. රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි…
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය අත්අඩංගුවට
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්. එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට…
ජීප් රථයක් මධ්‍යම අධිවේගයේදී හදිසියේ ගිනි ගනියි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් අද(08) දහවල් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා…
කෝටි 50කට මැණිකක් විණන්න ගිය සජබ මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පනහක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරීමට පැමිනි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසියේ දූෂණ මර්ධන…
VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට
හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර…
කඩුවෙල වෙඩි තැබීමක්
කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක්
2024/ 2025 මහ කන්නයේ වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව වී,…
ගාසා නගරය අත්පත් කර ගැනීම සදහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය
ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එරට හමුදාව සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. එත් සමග ගාසා නගරය ඉලක්ක කරමින් ගොඩබිම් සහ ගුවන්…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ.
එළැඹෙන අධ්‍යන පොදු සහත්ක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . ඒ අනුව එළැඹෙන 12 වනදා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න යළි දිවයිනට
බංග්ලාදේශය පරාජය කරමින් එංගලන්තයට සුපිරි ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි තරගය අද
ලංකාවට කඩුළු 06ක පරාජයක් අත් කරමින් පාකිස්ථානයට ජය
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
පිලිපීනයට භූ කම්පනයක්
යුක්රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































