පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ ජාවාරමක් කොටුවෙයි
දිවයිනේ ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් විසින් වෙළෙඳ පොළට නිකුත්කරනු ලබන මත්පැන් බෝතල්වලට ජලය කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන්…
සජිත් හැමදාම පරදින්න හේතුව දිගම්බරම් හෙළිකරයි
සජිත් ප්‍රේමදාස මහතා බොරු නොකියන නිසා හැමදාම මැතිවරණවලින් පරදින බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා. දිගම්බරම් මහතා…
බලංගොඩ දරුවෙක් පිළිස්සී මියයාමට මව සහ පියා රිමාන්ඩ්
බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා…
වීරගුල පොලිසියේ උප පොලිස් පරීක්ෂකට දිවි එපා වෙයි
වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයක් සියදිවි හානි කරගෙන තිබෙනවා. සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කර ගනිමින් ඔහු…
දයා ලංකාපුර තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ධුරයට
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…
ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු
කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම
අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් වලස් කටා පොලිස් භාරයෙන් පැන යාමට උත්සාහ කිරීම හේතුවෙන් දෑත්වලට සහ දෙපාවලට හානි සිදුව ඇති බව වාර්තා වනවා. වලස් කටා…
ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි
මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශය 2026 වසර වන විට සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා…
පොලිසියේ 6000 කට ලබන වසරේ උසස්වීම්
පොලීසියේ හයදහසකට වැඩි පිරිසකට ලබන වසරේ දී උසස්වීම් ලබාදෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ අතර පසුගිය ජනවාරියේ සිට මේ දක්වා අනීතිකව කටයුතු කළ…
වාරි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 78,000ක්
වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ රට පුරා වාරි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 78,000ක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. වාරි…
වනෝද්‍යාන බැලීමට ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට
වනෝද්‍යාන නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද සිට අවස්ථාව උදාවනවා. සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්…
ගාල්ල ධීවර වරායේ යාත්‍රා කිහිපයක ගින්නක්
ගාල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව එක්ම මේ…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ දිවිසැරියට සමුදෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1946 පෙබරවාරි මස 4 වනදා උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
නවසීලන්තය සහ ඉන්දියාව තවදුරටත් අපරාජිතයි
ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක් – හඹා යාම අරඹයි
නවසීලන්තය අවසන් මහා තරගයට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඇමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































