දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගාය හෙට(10) පෙරවරුවේ සිට ආරම්භ වනවා. හෙට ඇරඹෙන උසස් පෙළ විභාගය එළැඹෙන දෙසැම්බර් මස 5 වනදා දක්වා පැවැත්වෙන බවයි…
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙඩික්කරුද එම පිරිස අතර සිටින බවත් පොලිසිය…
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම පොලිසියට ලද තොරතුරක් මත මෙම…
තලවකැලේ තැපැල් කාර්යාලය අසල තොග සහ සිල්ලර වෙළෙඳ සැලක අද(09) දින දහවල් හටගත් ගින්න පැතිර යාම පාලනය කිරීමට තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ තලවකැලේ නගරයේ ව්‍යාපාරික…
වයස අවුරුදු පහක පමණ දරුවෙක් දියේ ගිලී මියගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී ඇති…
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් අණ නොතකා…
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා…
නුවරඑලියේ එළවලු අස්වැන්න හෙට(10) දින අලෙවි කිරීමෙන් සහ ප්‍රවාහනෙ කිරීමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව රජයට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ…
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වා…
රැකියා විරහිත උපාදිධාරීන් සදහා රැකියා ලබා දීම සදහා රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස…
මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල යන ප්‍රදේශයන්හිදී සිදු වූ මාරක රිය අනතුරු හතරකින් අට හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා…
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 30,954 දෙනෙකු පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ..…
අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ…
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය…
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය…
ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්…
මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය…
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…





