දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා…
මිනුවන්ගොඩ , අළු තැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩ පන්දුවක් රැක…
දේශීය අර්තාපල් සහ බී ලූනු වගා ගොවීන්ට සාධාරණයක් ඉල්ලා, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද දින ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින්…
මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර නිලවරණයේ බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන…
පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙය…
බදුල්ල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලට හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරි බව කියන සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බෙදාහැරීම සඳහා ඇසුරුම් කළ හෙරෝයින් පැකට් දහසක් ද…
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් මෙම…
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින පුද්ගලයින් 755ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් තිස්දෙදහස් හාරසීය එක් දෙනෙකු පරීක්ෂා කර ඇති බවයි…
කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. මෙහිදී පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස…
ලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , ඇසුරුම්…
පදියතලාව නගරයේ විදුලි උපකරණ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පදියතලාව පොලිසිය මැදිහත්ව පදියතලාව ප්‍රාදේශීය සභාවේ ජල…
ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. එම ඒකකය සඳහන් කළේ මේ වනවිට…
අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහැරි බව කියන මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා තිබෙනවා. ඒ අනුව එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ…
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන…
අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය…
තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන්…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…





