Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජැකලින්ට ඇප

    ජැකලින්ට ඇප

    2022-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා.

    ඇය නවදිල්ලි අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ අදාළ නඩුව සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර චෝදනා ගොනු කර ඇති නිසා තම භාරකාරත්වය අවශ්‍ය නොවන බව පවසමින්.

    එමෙන්ම, පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ඉන්දීය රුපියල් 50,000 ක පුද්ගලික බැඳුම්කරයක් මත අධිකරණ්‍ය ඇයට තාවකාලික ඇප නියම කළා.

    ජැකලින් ෆර්ඩිනැන්ඩස්, ඉන්දීය රුපියල් කෝටි 200 ක කප්පම් චෝදනාවකට බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රශේකර් ට එරෙහි නඩුවේ විත්තිකාරියක්.

    ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත් සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් සුඛෝපභෝගී මෝටර් රථ, පෞද්ගලික ජෙට් චාරිකා, හෝටල් නවාතැන් ඇතුළු මිල අධික තෑගි ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

    මේ අතර, ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒජන්සිය ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගේ නම ගුවන් තොටුපොලවල නිරීක්ෂණ ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, ඇය ඉන්දියාවෙන් පලායාමට උත්සහ කළ බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවයි.

    පෙර පුව​තපුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්

    සබැ​ඳි පුවත්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    2026-07-05

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group