ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සදහන් කළේ. එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳ ආණ්ඩුක්‍රම…

පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
මකුළුගස්වැව ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන…
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ 2025 වසරේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ප්‍රතිඵල ශ්‍රී…
අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනියට වැඩ වරදියි
අල්ලස් මුදලක් ලබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිදුපුර,…
බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි
මගී ප්‍රවාහන බස් රථයක් සහ දර ප්‍රවාහන කළ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(26) සිදු වූ අනතුරකින් මගී ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයේ රියදුරා නාවලපිටිය…
තැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්
මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමෙන් පවසන බවත් ජාතික ජන…
ගම්වල ජනතාව රැවටුණා – වැරද්ද නිවැරිදි කරන්න ජනතාව පෙලගැසිමින් ඉන්නවා
මෙරට ගම්වල අහිංසක ජනතා වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශවලට රැවැටුණු බවත් වත්මන් ආණ්ඩුවට මෙතෙක් බේබි සබන් කැටයක මිලවත් අඩු කරන්න බැරි වී ඇති බවත් වැරදුන රට නැවත…
සුපිරි හමුදාවක් හදන්න අනුරගෙන් නිලධාරීන්ට උපදෙස්
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා .…
රනිල් ආයෙත් ඔක්තෝබර් 29 උසාවියට ?
අද පස්වරුවේ දී ඇප මත මුදා හරිනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවන බව කොළඹ කොටුව…
අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි
දරුවා පාසලට භාර දී දෙමව්පියන්ට රැකියාවක් සදහා යාමට නොහැකි මට්ටමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ…
රජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සිදු කෙරුණා . ඒ සෞඛ්‍ය…
අල්ලස් ගත්ත ග්‍රාම නිලධාරිනියකට වැඩ වරදියි !
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය…
මහජන ධනය සූරාකෑමේ දේශපාලන සංස්කෘතියට තිත තබන බවට ජනපතිගෙන් දැඩි තීරණයක්
රට ගොඩනැගීම වෙනුවෙන් තමන් තැබූ පියවර කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්න බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ජාතික භික්ෂු දින සමුළුව අමතමින්…
රියදුරු බලපත් අලුත් කිරීමට නව ක්‍රමවේදයක්
කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීමට වේරහැර කාර්යාලයට පැමිණීමට ඉදිරියේදී අවශ්‍ය නොවන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසනවා. මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. තෝරාගත් ස්ථානවල…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට
ජපානය වෙනුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් පෙරට
ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ගැටුම අද
බංගලි සමග ගැටෙන ශ්‍රි ලංකා සංචිතය
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
පලස්තීනය ස්වාධීන රාජ්‍යක් ලෙස කැනඩාවත් පිළිගනියි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































