ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
2025 වර්ෂයේ පසුගිය මාස 10ක කාලය තුළ ලොකු ලූණු මෙටි්‍රක් ටොන් 239,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත ිබව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු අධ්‍යක්ෂ,…
කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
දැනට විදෙස්ගතව සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු- වන කුඩු සළිඳු නමැත්තාගේ සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිතුලාව ප්‍රදේශයේ කාන්තාවක් සහ…
කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
වසර ගනනාවකින් සංවර්ධනය නොවුන නොබිලිවැව මේවන විට රොන් මඩ සහ විවිධ ශාඛ බෝවීමෙන් ගොඩ වී ඇති බවත් එම වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සිදුකළ ගොවි ජනතාව…
නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර
නෝර්වුඩ් නගරයේ තොග වෙළෙඳ සැලක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු, අල හා සුදු ලූණු තොගයක්…
අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට
මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය විනාශ කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැටීම්වල යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාඋස්සාකැලේ ජලාශයට…
අධිකවේගයෙන් ගිය ත්‍රීරෝද රියට හදිසියේවූ දේ
තලවකැලේ නගරයේ සිට තලවකැලේ වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසීමෙන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරලීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත්…
සජිත් ඉන්දියාවේදී සීතා හමුවෙයි ! – VIDEO –
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් පවත්වා තිබෙනවා . ඒ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදීයි. මෙම දිනවල…
බටු ගොවීන්ට ප්‍රශ්න වැලක් ?
බටු වගාව ආශ්‍රිතව පැතිර යන පණු රෝගයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා . මෙවර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ…
පාතාලයෝ ජනපතිව විහිලුවට අරන් – විමල් – VIDEO –
පාතාල කල්ලි විසින් ජනාධිපතිවරයාව උපහාසයට ලක්කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසනවා . කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා…
මත්ද්‍රව්‍ය තොගයක් සමග බණ්ඩාරගමදී දෙන්නෙක් අල්ලයි !
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට…
උසස් පෙළ ප්‍රචාරණය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – VIDEO –
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හා ඊට සම්බන්ධ සියලු ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම්…
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවයි
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය…
ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සහයෝගය දක්වනවා -මහින්ද අමරවීර
ආණ්ඩුව මගින් සිදු කරනු ලබන යහපත් ක්‍රියාමාර්ග සදහා සම්පුර්ණයෙන්ම සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්
සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදා අමෙරිකාව ජය ලබයි
ලෝක කුසලාන අද තරග
බෲනායි – ශ්‍රී ලංකා පාපන්දු තරග දෙකක්
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































