ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

විපක්ෂ කණ්ඩායම් තියුණු උත්සහයක -සමන්ත විද්‍යාරත්න
සුන්බුන් වූ විපක්ෂ කණ්ඩායම් එකට එක්වී හෝ ඔවුන්ගෙන් ගිලිහි ගිය බලය නැවත ලබා ගැනීමට තියුණු උත්සහයක යෙදෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…
මුහුදේ පාවෙමින් කටුකුරන්ද වෙරළට ආ දේ
මුහුදේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(05) උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය…
එමීර් විදේශ කටයුතු රාජ්‍ය ඇමති දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී…
දුම්කොළ සහ මද්‍යසාර ගැන ප්‍රභල අනාවරණයක්
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් රෝග 200ක් පමණ හට ගැනීමේ අවධානමක් පවතින බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා. එම අධිකාරිය මේ බව සදහන්…
ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද පස්වරු 2.00න් පමණ පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම…
වැටුප් වැඩිවේයැයි ගුරු සහ විදුහල්පති බලාපොරොත්තුවක්
එළඹෙන අයවැයෙන් තම වැටුප් වැඩි වනු ඇති බවට බලාපොරොත්තුවක් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තුළ ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. කොළඹදී…
වැලිගෙපොල හදිසි ගින්නක්
වැලිගෙපොල නගරයේ පිහිටි හාඩ්වෙයාර් වෙළෙඳ සැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කරන බවයි. වැලගෙපොල පොලිසිය, බලංගොඩ ගිනි…
පුද්ගල ඝාතන දෙකක්
මහඔය සහ ඊච්චන්කුලම යන ප්‍රදේශයන්හිදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(04) රාත්‍රී මහඔය, බොරපොල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට මහඔය පොලිසිය…
පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…
අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
2022 වර්ෂයේ මැයි මස ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.…
වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වටවල නගරයේදී වොට් 33000ක අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී සිදු වූ අනතුරකින් එම මෝටර් රථයේ…
චරිත රත්වත්තෙට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, අල්ලස් චෝදනාවක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
කැංගරුවන් හමුවේ අසරණ වු එංගලන්තයත් වැට උඩ
දැඩි ආරක්ෂාවක් මැද ඉන්දු – පාකිස්ථාන තීරණාත්මක සටන අද
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොද වන ලකුණු
බංගලියන්ට එරෙහි සටනට ශ්‍රී ලංකාව සුදානමින්
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































