දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

සවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඩයනාට එරෙහිව රිට් ආඥා පෙත්සමක්
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත්…
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර ලබා දීමේ පිළිවෙලක්
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා . ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු…
ශේෂ්ඨාධිකරණය වෙත පැමිණි පොලිස්පති
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න අද පෙරවරුවේ ශේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළ ව එම දෙපාර්තමේන්තුවේ හිටපු…
පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ජනවාරියේ සිට
දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
අයවැය ලේඛනයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම ගැන ප්‍රශ්නයක්
2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති…
අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය
අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයයි. එහිදී අදහස් දක්වමින්අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය…
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ දුම්රිය අනතුරක් හේතුවෙන්…
මාතලේ සුජාතා බාලිකාවේ සිසුවියන් 40ක් හදිසියේ රෝහල් ගත කෙරේ
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්. රෝහල්…
හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක්…
නිදහස් පක්ෂයේ අනාගතය ගැන තීරණය කරන්න හිටපු ජනපතිනිය පෙරට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්…
අකුරණ නගරය යළිත් ජලයෙන් යටවේ
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල…
කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































