පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

තැපැල් අමතර OT ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ! – VIDEO –
අතිකාල දීමනා වංචනික ලෙස ලබා ගැනීම පිළිබද වූ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අල්ලස දූෂණය සහ…
ගුරු සංවර්ධන නිලධාරීන් බලන්න සජිත් යයි ! – VIDEO –
දහසය දහස් හයසීයක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට වහාම සාධාරණ විසදුමක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා…
පුතා ගැන බොරු බෙදුව අයට වැඩ වරදියි – ඇමති සමන්ත – VIDEO –
විපක්ෂයේ ඇතැම් පිරිස් කිසිදු හේත්වක් නොමැතිව තම පුත්‍රයා පිලිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ පිලිබදව පැමිණිලි කිරීම සදහා…
බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ එළැඹෙන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේදී…
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දුපත් ආසන්න…
මහරගම නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක
මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් එක්ව විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඒ රජය ගෙන ඒමා නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවයි.…
විමල් තංගල්ල අපරාධ කොට්ඨාසයට එයි
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ තිබෙනවා. අද(09) පෙරවරුවේ ඒ මහතා එම කාර්යාංශය වෙත පැමිණ ඇත්තේ…
සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්
මෙම වසරට අදාළව සුරා බදු ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුව තිබෙනවා. සුරා බදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ ප්‍රේමරත්න මහතා සදහන් කලේ අදාළ කාලය වන…
පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක්
පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ විසින් දියත් කර තිබෙනවා. ඒ දෛනික පොල් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම…
ගුරු සංවර්ධන නිලධාරින් පාද යාත්‍රාවක
තම ඉල්ලීම්වලට බලධාරින් විසින් නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ගුරු සංවර්ධන නිලධාරින් පවසනවා. එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා…
ගම්මන්පිල අල්ලස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිස හමුවට පැමිණ තිබෙනවා. ආන්දෝලනාතමක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළ ඒ මහතා කොමිසම…
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන්…
ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 202ක ඉලක්කයක්
එංගලන්තයට සුපර් 8 යන්න බලාපොරොත්තුවක්
හෙල්ල විසිකිරීමෙන් ලංකාවට රන් පදක්කමක්
පළමු ජය විද්‍යාර්තයින්ට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































