පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම ඇමතීමට අගමැති සූදානමින්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 2025 ඔක්තෝබර් 12 වනදා සිට 15 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා ඒ මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ…
නෙළු බලන්න එනවා නම් නීතිරීති රකින්න
හෝර්ටන් ජාතික වනෝද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නීතිරීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකර සිසිර රත්නායක මහතා පවසනවා.…
ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ලක්ෂපතිය…
කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්…
හිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට…
ගාසාහි සටන් විරාමය ඇරඹෙයි
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙහිදී සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා…
අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. . සිසුන් දෙදෙනා පෙරේදා මහවැලි ගඟ අසබඩ…
පිහිනුම් තටාගයේ ගිලි දරැවෙකු මිය යාම සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මිරිහාන…
විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගේ බලෙන් මුදල්ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලිස් සංචාරක කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 2 සහ 5 යන දිනයන්වලදී සංචාරයන්…
කොළඹ වරාය වාර්තාගත ලෙස ආදායම් උපයයි
වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.…
අලි ඇතුන් සදහා සුදුසු පරිසරයක් සකස් කිරීමේ ක්‍රියාදාමය අද සිට
අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය අද සිට 12 වනදා දක්වා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ ව්‍යාපෘතීන්…
දරුවෙක් පිහිනුම් තටාකයේ වැටී මියයාම ගැන පුළුල් පරීක්ෂණ
මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ දරුවෙකු ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධව මිරිහාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය දරුවා වයස අවුරුදු…
සැඟවුනු වස්තුව සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු රාජාංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(09) රාත්‍රී කාලයේදී රාජාංගනය යාය 10 ප්‍රදේශයේදී රාජාංගනය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
අමෙරිකාව ඉවතට ඇද දමමින් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
සති අන්තයේ රග්බි උණුසුම වැඩි වෙයි
ප්‍රේක්ෂකයින් අප සමගයි – සමාජ මාධ්‍යවල චෝදනාවලට වනිදුගෙන් පිළිතුරු
ශ්‍රි ලංකාවට තවත් මලල ක්‍රීඩා ජයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
ඇමරිකාවේ පෙන්ටගනයේ නම වෙනස් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































