තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. අප වාර්තාකරු සඳහන් කලේ අද දුරුතු පොහෝ දිනයත් සමග දින තුනක සති අන්ත නිවාඩුවට…

ooth Relicඅත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු ලබන 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.…

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම ද තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කිලෝ ග‍්‍රෑම් 12. 5ක ගෑස් සිලින්ඩරයක නව මිල…

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා ට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස මහාබෝධි අග්‍රශ්‍රාවක…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනාට දැනුම් දී තිබෙනවා. මැතිවරණ…

පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා…

තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති අචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ,…

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනෙක සිදුව තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර…

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බනධන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…

නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ…

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා . අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ…

තව කියවන්​න

2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…

එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…