කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
කැස්බෑව නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ(12) දිනයේ පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු රැස්වීම අතරතුරදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය පැවසීමේදී ‘‘බලංගොඩ කස්සප“ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් සමගින්. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන්…

හෙදියන් 4000කට සිංගප්පුරුවේ රැකියා අවස්ථා
2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4000 ක් සේවා සඳහා බදවා ගැනීමේ අරමුණින් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දස දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ පිරිස අධ්‍යයන…
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසයේ නාමය වෙනස් කිරීමට අවධානය
මන්කිපොක්ස් වෛරසය හෙවත් වඳුරු උණ වෛරසයේ නාමය එම් පොක්ස් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය…
ගල්වැව සිරිධම්ම හිමි ට ඇප
ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් ඇපමත මුදාහරින ලෙස අධිකරණය අද(23) නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත්…
වාර විභාගය අවසානයේ බියර් පාටියක් දැමූ පානදුරේ සිසුන්
පාසල් නිල ඇඳුමෙන් බියර් පානය කරමින් සිටි පාසල් සිසුන් පස් දෙනෙකු පොලිස් භාරයට ගැනුණු බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක…
ගිනි අවි පහක් සමග පහක් මාට්ටු
බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවි පහක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
බන්දුලගේ සැත්කම වැරදුණු නිසා ඇමතිකම ලසන්තට
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලසන්ත අලගියවන්න මහතා අද දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස…
OT නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වර්ජනයක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වැඩවර්ජනයට හේතුව අතිකාල දීමනා පිළිබඳ ගැටළුවක් බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසන්නේ. අදාළ ගැටලුවලට…
2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වෙයි – VIDEO
2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 121ක්ද විපක්ෂව ඡන්ද 84ක්ද ලැබුණා. ඒ අනුව 2023 අයවැය…
නිදහස් දිනයට සමගාමීව විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට අවස්ථාවක්
75 වන නිදහස් දිනයට සමගාමීව ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන සහ විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට මහජනතාව සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී…
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වසරේ දී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට…
චන්ද්‍රිකාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ සියලුදෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි…
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන්ට වැඩ වරදී
වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උත්සව සමය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි එම…
මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරීන් සිටින බවට අනාවරණක්
ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඔහුට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද(12)…
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ 19 වන…
නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන්…
ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා.…
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































