මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සහ සහ අද අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්. ඒ…

ශාෆ්ටර් ඝාතනයේ විමර්ශන කණ්ඩායම් පොලිස්පති හමුවට
ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබෙනවා. ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු…
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලබා ගැනීමට ගිවිසුමක්
ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුවා. ඒ පෞද්ගලික සමාගමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතරයි. ගැබිනි මව්වරුන් සහ කිරිදෙන…
ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි
ප්‍රංශයට සහ හා බ්‍රිතාන්‍යයට තල් රා අපනයනය ආරම්භ කෙරුණා. ඒ තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි. ඊට සමගාමීව හා තල් කොල…
හිටපු සභාපති සහ වත්මන් සභාපතිගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා…
කොළඹ සහ ගම්පහදී අඩු මිලට බිත්තර
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන විස්සකදී රුපියල් 55 මිලකට අද(23) සිට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට…
අමාත්‍යංශ අටකට නව ලේකම්වරු
කැබිනට් අමාත්‍යංශ අටක් ඳසහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක පරිදි මෙම පත් කිරීම් සිදු…
ඇළ මාර්ගයකින් මළ සිරුරක් හමුවෙයි
කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබි මළ සිරුරක් ඊයේ (27) සවස හමුව බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ…
වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට
වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.…
මහ කන්නයට ඉන්ධන
2022 – 2023 මහ කන්නයේ දී වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් 11 වනදා දක්වා කාලය තුළ බවුසර් 3559කින් ඉන්ධන සපයා ඇති බව කෘෂිකර්ම, වනජීවි…
ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට දෙදෙනෙකු අත් අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 14 වනදා ත්‍රිරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත්…
ඉතිහාසයේ දරුණුම විදුලි කැපිල්ල අත ළඟ ද? නොරොච්චෝලේ අන්තෙටම සීදී යයි
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා .…
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද?
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා . මරණය සම්බන්ධයෙන්…
විදුලි මිළ ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්
ජනතාව පත්ව ඇති පීඩාව පිළිබදව සලකා බලා විදුලි මිළ වැඩි නොකරන ලෙස සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මෙම අදහස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කිරීමට ප්‍රංශ…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
හෝමූස් සමුද්‍ර සන්ධිය මග හරිමින් නව වරායක් ඉදි කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කර තිබෙනවා. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ එරට වෙළදාමට සිදු වන බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි වර්තා වන්නේ. ඒ අනුව එරට නැගෙනහිර වෙරළ තීරයෙහි මෙම නව වරාය සහ බහාලුම් පර්යන්තය ඉදි කිරීමට නියමිතයි.
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































