Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමාත්‍යංශ අටකට නව ලේකම්වරු

    අමාත්‍යංශ අටකට නව ලේකම්වරු

    2022-12-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැබිනට් අමාත්‍යංශ අටක් ඳසහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන්.

    මේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාතයංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පත් කර තිබෙනවා.

    ඔහු මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලැබුවා.

    කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙනවා.

    යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා මහත්මිය කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසින් පත් කර තිබෙනවා.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් හතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ්.එම්.පී.එම්.බී. අතපත්තු මහතා වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

    එසේම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා නැවත වසරක කාලයක් ඳසහා ඒම ධුරයන්ටද පත් කර තිබෙනවා.

     

    පෙර පුව​තඇළ මාර්ගයකින් මළ සිරුරක් හමුවෙයි
    ඊළඟ පුව​ත කොළඹ සහ ගම්පහදී අඩු මිලට බිත්තර

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group