බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා. පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ මුල් සතිය වන විට…
පේරේ හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියට සම්බන්ද සිසුන් යලි රිමාන්ඩ්
පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට පහර දීමේ සිද්ධිය සම්බන්දසිසුන් යලි රක්ෂිත ය ට සැකකාර සිසුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර…
කංජිපානිගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පළා යාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. කංජිපානි ඉම්රාන්…
ෂාෆ්ටර් ඝාතනයේ නඩුව 10 දක්වා කල් තැබේ
ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුනා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදීයි. එම පරීක්ෂණය මුලින්ම විවෘත…
ගාලු පාරේ අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අද මැදියම් රැයේ සිට ඉවතට
කොළඹ – කතරගම ගාලු පාර හරහා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම හෙට
2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර…
සුර්ය පැනල බදු වලින් නිදහස්
සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කර තිබෙනවා. මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉවත් කළ බවයි…
බලපත්‍ර නොමැති ගුවන් ටිකට් පත් – අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්
බලපත්‍ර නොමැතිව රට පුරා ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී තිබෙනවා. එබැවින් ඒ පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්…
මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්
ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන…
කුඹුරේ ජල ගැටලුවට උදළු පහරින් පිළිතුරු – නැන්දා මරුට
පිරිමි පුද්ගලයකු විසින් එල්ල කරන ලද උදළු පහරකින් කාන්තාවක් මියයාමේ පුවතක් කහටගස්දිගිලිය, ඊතළවැටුණු වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී අදාළ…
සියලු නිවෙස්වල විදුලිපහන් නිවා විරෝධතාවක් පල කරන ලෙස ඉල්ලීමක්
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ සියලු නිවෙස්වල විදුලිපහන් නිවා දමා විරෝධතාවක් පල කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම් සංජිව…
සංචාරකයින්ට ඩොලර් ගෙවා ප්‍රවේශපත් ලබා ගැනිමට අවස්ථාවක්
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි…
අද ප්‍රකාශ කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය
ඩීසල් මිල පහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් ඊට අදාළව සකස්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































