සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව…

ජෙලි ෆිෂ් ප්‍රහාරයකින් ධීවරයෙකු ජිවිතක්ෂයට
යාපනයේ, ප්‍රදේශයේ ධීවරයෙකු ඉස්සන් අල්ලමින් සිටියදී “ජෙලි ෆිෂ් “මාලුවෙකුගේ ප්‍රහාරයකින් ඊයේ මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ යාපනය කුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය…
නැවතත් සක්‍රීය වන නොරොච්චෝලේ
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු…
උතුරු දුම්රිය මාර්ගයේ මගීන්ට දැනුම්දීමක්
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට, කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය…
කාලගුණයේ වෙනසක්
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2022 අ.පො.ස උසස්…
විදුලි බල්බ නිවා විදුලි බිලට විරෝධය දක්වමු – ඕමල්පේ සෝභිත හිමි
යළිත් වරක් ජනතාවට දරාගත නොහැකි අයුරින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා අද දිනයේ විශේෂ ක්‍රියා මාර්ගයක් ගන්නා බව ආචාර්ය පූජ්‍ය…
ජගත් කුමාරගෙන් ප්‍රකාශයක්
විදුලි බිල වැඩි කිරීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එම සිදු කළහොත් එය පරාජය කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
එ. ජා. ප. යත් පොදු ජන පෙරමුණත් එක්ව තරග කරන කිරීමේ සුදානමක්
කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වල එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ව තරග කරන කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට මහ බැංකුව සුදානමින්
ඉතා සුපරීක්ෂාකාරීව ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවාසනවා . එය ඉදිරි ගමන වෙනස්…
අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි
අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත මාර්ගයේ – කැළණිවැලි මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහක් ඒ අනුව අවලංගු කර…
ජනතා පෙත්සමට අදත් අත්සන්
විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69 ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද දිනයේත් සිදු කෙරෙන බව වෘත්තීය සහ සිවිල් සංගම් පවසනවා. විදුලිය පාවිච්චි කරන්නන්…
ගැබිණි මව්වරුන්ට 45,000ක පෝෂණ දීමනාවක්
ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව…
කරාපිටියේ සැත්කම්වලට බාධාවක්
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා. රෝහල් ආරංචි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































