ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් මරුට
ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල ශීක්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිදී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා. ඇල්ල වැල්ලවාය මාර්ගයේදී පසුගිය 4 වැනිදා මෙම අනතුර සිදු වූවා. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇල්ල…

දෙසැම්බරයේ IMF ණය එකඟතාව ගැන අවිනිශ්චිතභාවයක්
දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා. ඒ ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන…
දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරෙයි
දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි දෙපාර්තමේන්තුව සඳහන්…
විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්
සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා…
ජාතික විගණන කාර්යාලයෙන් නිවේදනයක්
රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති…
ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන්ගෙන් පැමිණිල්ලක්
ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා . ඒ මිනිස් වෙළෙඳාමේ නිරතව අත්අඩංගුවට පත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ…
තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව කංචන විජේසේකර පවසයි
කාර්ය භාරයක් නොමැති පළාත් සභා සභාපතිවරුන්ට දෙන ලද ඉන්ධන දීමනාව කපා හැරීමට ගත් තීරණය අහෝසි කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය පවසන්නේ සභාපති නිල වාහන තුනක් සඳහා…
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යක්ෂ ජනරාල් එස් ජේ කහවත්ත මහතා සඳහන් කළේ භුමිතෙල්…
ජල ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවක්
ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරනවා . නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2ක පමණ මුදලකට පාරිභෝගිකයින්ට…
උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ජනාධිපති සූදානම්
උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේදී සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවනවා. 75වන නිදහස් දින…
වෙඩි වැදුණු මන්න කන්නා රෝහලට
ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ “මන්න කන්නා“ නමින් හඳුන්වන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කලේ. යතුරුපැදියකින් පැමිණි…
බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන CIDයෙන් පරීක්ෂණයක්
බස්නාහිර පළාත් පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි…
කංසා අපනයනයට රාජිතගේත් මනාපය
මෙවර අයවැයේ බොහෝ යෝජනා ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළා. අයවැය දෙවැනි වර කියවීමේ පස්වන දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී…
ධීවරයන්ට අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඒ කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායම…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බවයි. එමෙන්ම මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් සිසුන් බවද වාර්තා වනවා. කෙසේ වෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාට වසර 27 ක සිරදඩුවම් නියම කෙරේ
බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…