Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බර වාහන හදිසියේම පරීක්ෂා කරයි

    බර වාහන හදිසියේම පරීක්ෂා කරයි

    2025-09-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන්, ශ්‍රීපාද, මස්කෙළිය, බගවන්තලාව සහ බලංගොඩ යන මාර්ගයන්හි ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සහ බර වාහන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ සහ හැටන් කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(12) දින හදිසි පරීක්‍ෂාවකට ලක්කර තිබෙනවා.

    එම මාර්ගයේ පිහිටි හැටන් දික්ඔය නගරයේදී සහ හැටන් අලුත්ගාල්ල ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන් විසින් වාහන පරීක්‍ෂාවට ලක්කළ අතර එම පරීක්‍ෂාවේදී මුල් ආකෘතිය වෙනස්වන ආකාරයට අමතර උපාංග සවි කිරීම, ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහනවල තිබූ අඩුපාඩුකම් රැසක් සපුරා ගෙන යළිත් එම වාහන නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවකට යොමු කිරීමට එම වාහනවල රියදුරන්ට දින 14ක කාලයක් ලබාදෙනු ලැබුවා.

    අඩුපාඩුකම් සහිත බර වාහනවල පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරාගෙන යළිත් වාහනය පරීක්‍ෂාවට යොමු කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍ර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් භායරට ගෙන තිබෙනවා.

    ආරක්ෂාකාරී ගුණාත්මක ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වාහන පරීක්ෂාව සිදු කළ බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.

    පෙර පුව​තත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී හතකට තුවාල
    ඊළඟ පුව​ත ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group