Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි

    2025-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට අබුඩාබිහිදී පැවැත්වෙනවා.

    B කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයට හොංකොං කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරග වදිනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පළමු පන්දු රැකීමටයි ඔවුන් තීරණය කරනු ලැබුවේ.

    ඒ අනුව පළමුවෙන් පිතිකරණයේ යෙදීමට හොංකොං කණ්ඩායම පිටියට පිවිස තිබෙනවා.

    තරගයේ දෙවන පන්දුවාරය නිමාවට පත්වන විට හොංකොං කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
    දැවී ගිය ක්‍රීඩකයා වන්නේ Anshy Rath යි.

    මේ අතර තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර පැවැති අතර ඉන් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

    දෙවන තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දිය කණ්ඩායම අතරයි.

    එම තරගයෙන් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවා.

    තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටින අතර එම කණ්ඩායම් A සහ B ලෙස කාණ්ඩගත කර තිබෙනවා.

    ඒ අනුව A කාණ්ඩය යටතේ ඉන්දියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඕමාන් සහ පාකිස්ථාන් කණ්ඩායම් තරග වදිනවා.

    B කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, හොංකොං, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනවා.

    A කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටින අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙනවා.

     

    පෙර පුව​තනේපාල – ශ්‍රී ලංකා ගුවන් ගමන් යලි ඇරඹෙයි
    ඊළඟ පුව​ත අනුරපුර දිස්ත්‍රික් රැකියා පොළට දහසකට ආසන්න තරුණ තරුණියන් සහභාගි වෙයි

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group