Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව කංචන විජේසේකර පවසයි

    තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව කංචන විජේසේකර පවසයි

    2022-11-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාර්ය භාරයක් නොමැති පළාත් සභා සභාපතිවරුන්ට දෙන ලද ඉන්ධන දීමනාව කපා හැරීමට ගත් තීරණය අහෝසි කර තිබෙනවා.

    ජනාධිපති කාර්යාලය පවසන්නේ සභාපති නිල වාහන තුනක් සඳහා වූ ඉන්ධන දීමනාව අහෝසි කර එක වාහනයක් සඳහා මසකට ඉන්ධන ලීටර 400ක් ලබා දීමට කටයුතු කෙරෙන බවයි.

    මේ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

    පළාත් සභා සභාපතිවරයාගේ දස දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය 6 දක්වා අඩු කර ඇති අතර පෞද්ගලික ලේකම් වරයා සඳහා මසකට ඉන්ධන ලීටර 150ක් ලබා දීමටද කටයුතු කෙරෙනු ඇති.

    කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වෙනි සංවත්සරය අමතමින්.

    http://vnews.lk/wp-content/uploads/2022/11/KANCHANA.wav
    පෙර පුව​තධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන්ගෙන් පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group