තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකඡ්චා යළි අරඹන්න රජයේ සුදානමක්
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය තිලංග සුමතිපාලට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි . මේ අතර…
අද සිට විදුලිය කැපෙන හැටි
පැය දෙක බැගින් අද සිට ලබන මස 25 වනදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි
බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කරමින් 2024 වසර වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා…
පළමු මාස 9දී බදු ආදායම ඉහළට
මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය විසින් නිකුත් කළ…
ගුරුවරුන් අද කැෂුවල් ඇඳුමින් පාසල් එයි
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල…
සභා ගැබ මැදට ආ දිලිප් උපවාසයක
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා. ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන්…
තාවකාලිකව ඉවත් කෙරු ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත්…
අද කාලගුණ තත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය…
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි…
අයවැයෙන් අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බව දුමින්ද කියයි
වත්මන් රජය විසින් නව අයවැය තුළින් පවසන ලද කම්කරු නීතිය වෙනස් කිරීමේ යෝජනාව තුළින් සේවකයින්ගේ අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…
මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව ප්‍රසන්න රණතුංග කියයි
ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව මේ වන විට මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වන විට කඩා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු…
බංග්ලාදේශයට දැඩි පීඩනයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය මේ වන විට අබුඩාබි…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය කටාර් වෙත ප්‍රහාර සිදු කිරීමට කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. මෙම සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය සහ එක්සත් ජනපදය අතර ආරක්ශක විධි විධාන සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස…
රුසියාවේ භූ කම්පනයක්
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…