බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව මේ වන විට මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වන විට කඩා වැටුණු සංචාරක කර්මාන්තය ද යන්තමින් හිස ඔසවමින් පවතින බවයි ඒ මහතා කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2022/11/PRASANNA-RANATHUNA-EDIT.mp3