Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

    ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

    2022-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

    පසුගියදා මෙම ජාවාරම සම්බන්ධයෙන් 45 හැවිරිදි උප ඒජන්තවරයෙකු ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගනු ලැබුවා.

    ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසමින් මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමටයි බලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.

    පෙර පුව​තඅයවැයෙන් අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බව දුමින්ද කියයි
    ඊළඟ පුව​ත අද කාලගුණ තත්වය

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group