දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමගින් මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ…
ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
ෂොපින් මලුවලට මුදල් අය කිරීම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක් බව පාරිභෝගිකයන් පවසනවා. ෂොපින් බෑග්වලට අද(01) දින සිට මුදල් අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය…
ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
ලංගම බස් රියදුරෙක් නීති විරෝධී හෙරොයින් හා මත්පෙති සමග අත්අඩංගුවට හැටන් ලංගම බස් රථ රියදුරෙක් නීති විරෝධී හෙරොයින් මිලි ග්‍රෑම් 77 ක් හා මත්පෙති 02…
වතුකරයෙන් රටටම ආදර්ශයක්
ජාතික සමගිය විදහා දක්වමින් බෞද්ධ, හින්දු. කතෝලික බැතිමතුන්ගේ සහායෙන් ඉදිකළ බුදු මැදුර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කර තිබෙනවා. මස්කෙළිය, මෝකා තේ…
වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොරටුව පොලිස්…
අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්
අහුංගල්ල, පාතේගම ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාන්තාවකට ගලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලපිටිය…
අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නෙවෙයි පාතාල සංස්කෘතියයි
අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් වී ඇති බවත් නගර සභාවේ බලය, පාර්ලිමේන්තුවේ හා ජනාධිපති…
වෙනස් නොවන ලාෆ්ස් ගෑස් මිල
මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසනවා. වත්මන් ලාෆ්ස් ගෑස්…
බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙම ධිවර යාත්‍රාව මගින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවටයි…
පොලිතින් බෑග් නීතිය අද සිට ක්‍රියාත්මකයි
පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට…
කුලී රථ නියාමනයට දත්ත රැස් කිරීම අද සිට
කුලී රථ ගමන්සේවා නියාමනය කිරීමේ පළමු අදියර යටතේ දත්ත රැස් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා. ඒ අනුව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල්, කාර්යාල, විශේෂ…
පෝලන්ත ගුවන් යානා දෙකක් දිවයිනට
ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් 2ක් කටුනායකට පැමිණ තිබෙනවා. පෝලන්තයේ එන්ටර් එයාර්…
ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්
ඉන්දීය සාගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකකයේ ඒකක 6.0ක බවයි අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ. දකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ICC ශ්‍රේණිගත කිරීම්වල ඕස්ටේ්රලියාව පළමු තැනට
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ජෝ රූට්ට
එංගලන්තයට නව පුහුණුකරුවෙන්
2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දිනය ප්‍රකාශ කෙරේ
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…













































