Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම

    මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම

    2025-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට එරට අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා.

    චීන මියන්මාර දේශසීමාව ආසන්නයේ මියන්මාරයට අයත් ප්‍රදේශයක මින්ග් නැමැති පවුලට අයත් මොවුන් අපරාධ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර 2023 වසරේදි මියන්මාර ආරක්ෂක අංශ මොවුන්ව අත්අඩංගුවට ගත්තා.

    පසුව චීන රජය වෙත ඔවුන්ව භාරදිමටයි පියවර ගැනුණේ.

    2015 වසරේ සිට මොවුන් විදුලි සංදේශ වංචා,  නීතිවිරෝධි කැසිනෝ,  මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගණිකා වෘත්තිය ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

    මින්ග් නැමැති පවුලට අයත් සාමාජිකයින් 39 දෙනෙකුට දඩුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉන් 11 දෙනෙකුට මරණ දඩුවමද තවත් 05 දෙනෙකුට වසර 2 ක් අත්හිටවු මරණ දඩුවම්ද,  තවත් 11 දෙනෙකුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තහක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය
    ඊළඟ පුව​ත අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වූ පිරිස ඉහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group