Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නෙවෙයි පාතාල සංස්කෘතියයි

    අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නෙවෙයි පාතාල සංස්කෘතියයි

    2025-11-01කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් වී ඇති බවත් නගර සභාවේ බලය, පාර්ලිමේන්තුවේ හා ජනාධිපති බලයත් තියා ගෙන වත්මන් රජය කියපු දේවල්, දෙනවා කිව්ව සහන, පොරොන්දු වූ දේවල්, කරනවා කියු සේවාව ඉටු නොකරන බවත් සංවර්ධනයෙන් බැබලෙන නගරයක් බවට පත් කරනවා යැයි කියූ දේවල් අද කිසිවක් ඉටු වී නැති බවත් අද රටේ සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා වෙනුවට අද රටේ ක්‍රියාත්මක වන්නේ පාතාල සංස්කෘතිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැදකොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ බෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.

    ජනතාව ගෙදරින් එළියට බහින විට නැවත ගෙදර එනවාද නැද්ද කියා විශ්වාස නැති බවත් වෙඩි පත්තුවෙයි ද ඝාතනයක් සිදුවෙයි ද කියා අවිනිශ්චිතතාවක් ඇති බවත් මෙරට ජනතාවට අද සමාජ ආරක්ෂාව පවා අහිමි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ද අහිමි වී මේ ආණ්ඩුවේ නොහැකියාව තුළ නීතිය හා සාමය මැර කල්ලිවලට පාතාල කල්ලිවලට බදු දී ඇති බවත් මේ නිසා රටම බියෙන් සැකෙන් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

    ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට ඇද දමලා තනි පක්ෂ පාලනයකට රට ගෙන යනවා

    මහජන නියෝජිතයන්ට තම සේවාව කර ගෙන යාමේ වාතාවරණයක් නොමැති බවත් ප්‍රාදේශීය සභාවල සභාපතිවරු මරා දැමීම විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මරණ තර්ජන එල්ල වීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යන තත්ත්වය තුළ පාතාලය සමාජය පාලනය කරන තැනට රට වැටි ඇති බවත් පාතාලය සමාජය පාලනය කරන විට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමත් මෙහි වාසිය යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කර තනි පක්ෂ පාලනයක් රටේ ඇති කරන්න උත්සාහ කරන වත්මන් ආණ්ඩුවට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    නීතිය වල් බිහි වී කැලෑ නීතිය රජ වෙලා

    රටේ නීතිය කැලෑ නීතිය වී නිතිය වල් බිහි වී යුක්තිය සාධාරණත්වය ඉටු නොවන තැනක රටේ සියලුම ප්‍රජා සංවිධාන ආදිය ද දේශපාලනීකරණය කර ඇති බවත් සමස්ත සිවිල් සමාජයම තමන්ගේ අතට ගන්න රජය කටයුතු කර ඇති බවත් එවැනි දෙයක් කරලත් මේ රජයට රටේ මිනිමරු සංස්කෘතිය නතර කළ නොහැකි බවත් රජයේ නොහැකියාව නිසා අද ඝාතන සංස්කෘතිය රජ වී මිනිමරු කණ්ඩායම් කුඩු කණ්ඩායම් පාතාල කල්ලි ජන සමාජයේ පාලනය අතට ගෙන ඇති බවත් මේ තත්ත්වය තුළ රටේ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ පවා අහිමිව ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    මේ පාතාල සංස්කෘතිය නැති විය යුතුයි

    කුඩු හා පාතාල කල්ලි මර්දනය කරනවා යැයි රජය කියන දේ වෙනවා නම් හොඳ බවත් මේ සමග වෙඩි තැබිම් මිනිමැරුම් නතර විය යුතු බවත් මන්ත්‍රීවරුන්ට ජනතාවට සේවය කරන්න ඇති අවස්ථාවද නිර්මාණය විය යුතු බවත් මේ රජයට ඒ දේ කරන්න නොහැකි වී ඇති බවත් පුරසාරම් දෙඩුවත් මේ රජයට නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බොරු කතා නොකියා රජයේ යුතුකම ඉටු කරන්න

    රටේ ඡන්ද 3ක් පැවැත්වූවා නම් ජනතාව ඡන්ද දුන්නා නම් වෙනත් කල්ලි සිටිය නොහැකි බවත් ජනාධිපති අගමැති නගරාධිපති කැබිනට් ඇමතිවරු ජවිපේ අය බවත් විපක්ෂය හැරුණු කොට වෙන වෙන කණ්ඩායම්වලට වගකීම් පැවරිය නොහැකි බවත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න කරනවා කියු දේවල් කරන්න නොහැකිව ඉබි ගමනින් යන රජයක් අද තිබෙන මොහොතක මේ අය වෙනත් කතාවන් ගොතමින් යන බවත් එම නිසා බොරු කතා නොකියා ආණ්ඩුවේ යුතුකම ඉටු කරන ලෙසත් මහජන නියෝජිතයන්ට ආරක්ෂාව වහාම සැලසිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පෙර පුව​තවෙනස් නොවන ලාෆ්ස් ගෑස් මිල
    ඊළඟ පුව​ත අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group