ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

ඇමති හරීන්ට දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ධුරය හිමි වේ
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව 2023 සිට 2025 දක්වා කාලය…
භූමිතෙල් මිල අඩු වුවත් මාළු මිලෙහි වෙනසක් සිදු කරන්න බෑ
භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බව ධීවර සංගම් පවසනවා. ගෘහස්ථව භාවිතයට ගන්නා භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කළ අතර…
ආර්ථික අභියෝගයන් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සතුටුයි
පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා…
ගිනි අවි 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සමග හම්බේගමුව, කුඩාකිවුල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධරින්ට ලද තොරතුරක් මත සිදු…
ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගවයන් 05 දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු…
පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් සදහා ශෝක යෝජනා පළ කිරීම සදහා අද සම්පූර්ණ දිනය වෙන්ක කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර…
හෙට පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13 ,14, 15 යන…
ඇමැති හරීන්ට UNWTO දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ධුරයක්
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිනයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරයෙකු ලෙස සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ 2023 සිට 2025 දක්වා වූ…
ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක්
රට මුහුණ දී සිටින ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමග…
නාවලපිටිය උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර වීදි සංචාරය
නාවලපිටිය පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික මහ පෙරහැර 21 දින නාවලපිටිය නගරයේ වීීීදි සංචාරය කෙරුණා. පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලය ආරම්භ කර…
ඩයනා ගමගේට එරෙහිව පියවරගන්නා ලෙස ඉල්ලීමක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමුකරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර…
එලඹෙන සෙනසුරාදා ජල කප්පාදුවක්
එලඹෙන සෙනසුරාදා දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා. ඒ අනුව පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක…
යාපනයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස්
යාපනය අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් කීපයක් හමු වී තිබෙනවා. ඉඩමක ගෙපලක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙම මිනිස් ඇටසැකිල්ලක කොටස් හමු වීමෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…







































