වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර…

එංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. දෙරට අතර මෙම තරගය පස්වරු…
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුනා . දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර…
රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
මෙම වසරේ ගතවූ කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් 155 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. රිය අනතුරු 147කදී අදාළ පුද්ගලයින් ජිවිතක්ෂයට…
කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවකින් ආයුධ තොගයක් හමුවෙයි
දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා . විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56…
වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
රජයේ වෛද්‍ය නිලධාරින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ…
හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(27) උදෑසන පැමිණ තිබෙනවා. ඒ එම විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව…
හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
බදුල්ල නගරයේදී බදුල්ල කොට්ඨාස අපරාධවිමර්ශන ඒකකයේ පොලිස් කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මතයි. මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්දෝව පොලිසිය…
ගිනිගත්හේන හරහා ගිය වාහන 12කට තාවකාලික තහනමක්
ගිනිගත්හේන නගරය හරහා ඊයේ(26) රාත්‍රී ධාවනය කළ වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ගිනිගත්හේන පොලිසියේ රථ වාහන ංශයේ නිලධාරීන් පවසනවා.…
මංජුසා තුනක් සමග දෙන්නෙක් අල්ලයි
පුරාවස්තු සමග සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(26) දහවල් මොරටුව සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ…
උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව…
අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
බෞද්ධ චීවරය ආයුධයක් කරගනිමින් වන විනාශය, පහර දීම් , බැන වැදීම් සහ ප්රචන්ඩත්වය මැද කෙරෙණ භාවනාව කුමක්ද..? මේ දේශපාලන හයිය කාගේද..? – ඇටඹගස්කඩ ශ්‍රී නිග්‍රෝධාරාම…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සබගරමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ…
කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ස්පාඤ්ඤ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් එරටට පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු අද(26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන්…
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(15) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ නේපාලය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම…
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක්…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක්…
කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්…
නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ…
කාසියේ වාසිය කොදෙව්වන්ට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වයි
සිමෙන්ති මිල පහලට
සතොස සහන දෙයි
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…























































