Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින්න – මහජනතාවට දැනුම්දීමක්
    • ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට

    වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට

    2025-12-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.206 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා .
    ඒ අබුඩාබි හිදීයී.

    මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 359 දෙනෙකු වෙනුවෙන් ලංසු තැබීමට නියමිතව තිබෙනවා .
    තරගාවලියේ තුන් වතාවක් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රුපියල් කෝටි 64.30 ක මුදලක් සමඟ මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙනවා.
    එමෙන්ම පස් වතාවක් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙන්නේ රුපියල් කෝටි 43.40ක මුදලක් සමඟයි.
    මීට අමතරව සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රුපියල් කෝටි 20 කට වඩා වැඩි මුදලක් වෙන්දේසිය වෙනුවෙන් වියදම් කරනු ඇති.
    පස් වතාවක් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුව ඇත්තේ රුපියල් කෝටි 2.75ක් පමණයි.
    මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ට හිමිව ඇති උපරිම මූලික මිල රුපියල් කෝටි 02 ක් වන අතර, හිමිව ඇති අවම මූලික මිල රුපියල් ලක්ෂ 40 ක්.
    මේ අතර මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.

    මෙහිදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ස්ට් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
    ඒ ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකටයි.

    එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 18ක වාර්තාගත මුදලකට මතීශ පතිරණව මෙහිදී අලෙවි වුණා .
    ඔහුව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් .

    මේ අතර ඉන්දීය රුපියල් කෝටි දෙකක මුලික මුදලකට මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු මහීෂ් තීක්ෂණ පළමු වටයේදී මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැහැ .

    ආශ්‍රීත පුවත්:  ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
    #sri lanka #vfm news #srilanka #cricket #srilanka #foreignnews 2026 IPL OCTSHION
    පෙර පුව​තගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාවක් – VIDEO –
    ඊළඟ පුව​ත පොලිස් නිලධාරීයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group