බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතුයි
මේ මස අවසන් සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් අද ඔවුන්ට දැනුම් දී තිබෙන…
පොලිස් ස්ථානය තුළදී මවුපිය යුවළක් වස පානය කරයි
තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයෙන් පසු…
ස්ථීර නොමැති සේවකයින් ගැන තීරණයක්
ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක…
ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා
මහනුවර අපජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියා. මහනුවර අප ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
බේකරි නිෂ්පාදනවල මිල පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සදහන් කළේ මීට සමගාමිව…
විදේශීය ගුවන් යානයක පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සාර්ථකව නිමා කරයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය , විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන්…
පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී
අභිනව අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයක් සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පිටියේගෙදර විහාරස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ…
මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම්
මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා. ඒ…
කුකුඵ මස් මිල සීග්‍රයෙන් ඉහළට
කුකුඵ මස් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ නැංවීමට වෙළදුන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව කුකුඵ මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1450 ත් 1500 ත් අතර මිලකට…
ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග අනතුරු ඉහළ යයි
මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන…
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතුරු තහනම් නියෝගයක් කඩ කරයි
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ…
ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක දෙකක්
පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන්…
පලාගිය සැකකරු සොයා විමර්ශන ඇරඹේ
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































