Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් ස්ථානය තුළදී මවුපිය යුවළක් වස පානය කරයි

    පොලිස් ස්ථානය තුළදී මවුපිය යුවළක් වස පානය කරයි

    2023-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර තිබෙනවා.

    අසාධ්‍ය තත්ත්වයෙන් පසු වු මවුපිය යුවළ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළා.

    වැලිමඩ නගරයේ සවස් කාලයේ තනියෙන් මෙම දැරිය ගැවසී ඇති අතර මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇය වැලිමඩ පොලිසියට රැගෙන විත් තිබුණා.

    අනතුරුව දැරිය රෝහල්ගත කර පසුව බදුල්ල මහ රෝහල මගින් දැරියගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමු කර තිබෙනවා.

    පොලිසිය මගින් පසුව සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාළ දැරිය මෙන් ම පුහුල්පොළ ප්‍රදේශයේ පදිංචි  දැරියගේ මව හා පියා වැලිමඩ පොලිසියට කැඳවා තිබුණා.

    මෙහිදී සිය දියණිය අතවරයට ලක්ව ඇති බව මවුපියන් දැනගෙන සිටියා.

    පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතරතුරදී අදාළ ස්ථානයෙන් ඉවතට පැමිණි මෙම යුවළ මෙසේ වස පානය කර තිබෙනවා.

    ඔවුන් වස බෝතල් ද පොලිසියට පැමිණීමේදී සඟවාගෙන රැගෙන ඇවිත් ඇතැයි සැක කරනවා.

    වස පානය කළ බව දැනගත් පොලිස් නිලධාරීන් ඉතා කඩිනමින් මෙම යුවළ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

    දැරිය අතවරයට පත් කිරීමට සැකපිට දැරියගේ ප්‍රකාශයක් අනුවල වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

    සිද්ධිය පිළිබඳව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    පෙර පුව​තඅමෙරිකානු කොංග්‍රස් සභිකයෙකුගෙන් යෝජනාවක්.
    ඊළඟ පුව​ත වරකාපොල සිදු වූ අපූරු මගුල

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group